Tuesday, September 15, 2026
Homeදේශීයවෙසක් සමයේ විශේෂ ආරක්ෂාවක්

වෙසක් සමයේ විශේෂ ආරක්ෂාවක්

වෙසක් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙම්න් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

වෙසක් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් නිලධාරින්ද රාජකාරියේ යොදවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   මහින්දයි තිලංගයි දෙන්නම පිළිගන්නැහැ - මැතිවරණ කොමිසම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්