කොරෝනා වෛරසය සඳහා මිලෙන් අඩු නව එන්නතක්, අමෙරිකාවේ එන්නත් විශේෂඥයින් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් නිෂ්පාදනය කර තිබේ. එය, ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමට හැකිවීම ගෝලීය එන්නත්කරණය සඳහා විශාල පිටිවහලක් බව, එන්නත් විශේෂඥයින් පවසයි. වෛද්‍ය මරියා එලේනා සහ වෛද්‍ය පීටර් හොටර්ස් නමැති එම එන්නත් විශේෂඥයින් දෙදෙනාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණ මාලාවක ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා එන්නත නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත.
ඔවුන් පවසන්නේ සම්ප්‍රදායික ක්‍රමවේදය ඔස්සේ එන්නත නිෂ්පාදනය කළ බවයි. ඒවා ෆයිසර්, මොඩර්නා වැනි RNA එන්නත් කාණ්ඩයේ නොවුනත් එහි ඵලදායිතාව පිළිබඳ සහතික විය හැකි බව ඔවුන් පවසා ඇත.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…