Thursday, April 23, 2026
Homeදේශීයකොරෝනා වෛරසය සඳහා මිලෙන් අඩු නව එන්නතක්

කොරෝනා වෛරසය සඳහා මිලෙන් අඩු නව එන්නතක්

කොරෝනා වෛරසය සඳහා මිලෙන් අඩු නව එන්නතක්, අමෙරිකාවේ එන්නත් විශේෂඥයින් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් නිෂ්පාදනය කර තිබේ. එය, ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමට හැකිවීම ගෝලීය එන්නත්කරණය සඳහා විශාල පිටිවහලක් බව, එන්නත් විශේෂඥයින් පවසයි. වෛද්‍ය මරියා එලේනා සහ වෛද්‍ය පීටර් හොටර්ස් නමැති එම එන්නත් විශේෂඥයින් දෙදෙනාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණ මාලාවක ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා එන්නත නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත.

ඔවුන් පවසන්නේ සම්ප්‍රදායික ක්‍රමවේදය ඔස්සේ එන්නත නිෂ්පාදනය කළ බවයි. ඒවා ෆයිසර්, මොඩර්නා වැනි RNA එන්නත් කාණ්ඩයේ නොවුනත් එහි ඵලදායිතාව පිළිබඳ සහතික විය හැකි බව ඔවුන් පවසා ඇත.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   පාසැල් නිවාඩුව ලබාදීම අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්