උතුරු කොරියානු නායක කිම් ජොන්උන් එරට වැසියන්ට දින 11ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ සිය පියාගේ අභාවයේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන්. දෙසැම්බර් මස 17 වනදා සිට දින 11ක් එය පැවැත්වෙනු ඇති. විදෙස් වාර් තාවලට අනුව ශෝක කාලය තුළ එරට ජනතාවට සිනාසීමට, මත්පැන් පානය කිරීමට හෝ ප්‍රිය සම්භාෂණ උත්සවවල යෙදීමට අවසර හිමිවන්නේ නැහැ. සාප්පු සවාරි යාම පවා තහනම්. එසේ කළ හොත් ඊට අදාළ නීති අනුව දඬුවම් හිමිවනු ඇති.
සාමාන්‍යයෙන් සෑම වසරකම දින 10 ක ශෝක කාලයක් පැනවෙන අතර, සිය පියා වන හිටපු උතුරු කොරියානු නායක කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් වසර 10 මේ වසරේදී සපිරෙන බැවින් මෙවර ශෝක කාලය තවත් දිනකින් දීර් ඝ කර ඇත.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…