පාකිස්තානයේ දී පෝලියෝ එන්නත්කරණ කණ්ඩායමක් සමඟ ගමන් කළ පොලිස් නිලධාරියකු ත්‍රස්තවාදීන්ෙග් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වනවා. එරට වාර්තා අනුව ෙඩා්න් පුවත් පවසන්ෙන් සන්නද්ධ ත්‍රස්තවාදීන් ෙමහිදී පොලිස් නිලධාරීන්ට කර අැත්ෙත් විවෘත වෙඩි තැබීමක් බවයි. එන්නත්කරණය සඳහා පැමිණි කණ්ඩායමේ ආරක්ෂාවට සිටි භටයන්. ටෙහ්රීක් ඊ තලේබාන් සංවිධානය ෙමම ප්‍රහාරය කළ බවට සැක ෙකෙරනවා. එන්නත්කරණ කණ්ඩායම්වලට ෙමවන් ප්‍රහාර එල්ල වීම කනගාටුවට කරුණක් බව විශ්ෙල්ෂකයන් නිතර ෙපන්වා ෙදන කරුණක්.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…