පසුගිය කාලයේ හමු වූ වටිනාකම තක්සේරු කිරීමට අපහසු තරම් වූ බව කියන මැණික් ගලට හොඳ ම මුදල ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළා. ඒ ඊයේ පාර්ලිමේන්තුව අමතමින්. අජිත් මාන්නපෙරුම මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව අනාවරණ කළා. ඔහු පැවසුවේ ඊට අදාළ සහතික කිරීම ස්විට්සර්ලන්තයේ Gubelin ආයතනයෙන් පෙරේදා ලැබුණු බවයි.
නවතම වීඩියෝ
-
මට්ටක්කුලියේ බිහිසුනු රිය අනතුරක්දෙදෙනෙකු දිවි අහිමිවෙයි.තවත් සිව්දෙනෙකුට බරපතල තුවාල.
-
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි - විපක්ෂ නායක කිව්ව කථාව.
-
කෘෂිකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමති පොළොන්නරු ගොවි සමුළුවට සහබාගි නොවුනේ බුද්ධි අංශ වාර්තාවක් නිසාද ??
-
ජාත්‍යන්තර තත්ත්වයන් අවබෝධයෙන් මෙරට දිළිඳුකම තුරන් කිරීම සඳහා ප්‍රජා ශක්ති වැඩසටහන නිර්මාණය කළා.


