දකුණු අප්‍රිකානු සංචාරය සඳහා වන සංචිතය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඉන්දීය ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව විසින් එරට එක්දින කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ෂර්මා නම් කර ඇත. ඒ ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ විරාත් කෝලි වෙනුවටයි. දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඉන්දීය එක්දින කණ්ඩායම මෙහෙයවීම ඔහුට පැවරෙන පළමු වගකීම වනු ඇති. ඔහු දැනට විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරමින් සිටියි
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…