Friday, September 11, 2026
Homeක්‍රීඩාඉන්දීය එක්දින කණ්ඩායමේ නව නායකයා රෝහිත් ෂර්මා

ඉන්දීය එක්දින කණ්ඩායමේ නව නායකයා රෝහිත් ෂර්මා

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා වන සංචිතය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඉන්දීය ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව විසින් එරට එක්දින කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ෂර්මා නම් කර ඇත. ඒ ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ විරාත් කෝලි වෙනුවටයි. දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඉන්දීය එක්දින කණ්ඩායම මෙහෙයවීම ඔහුට පැවරෙන පළමු වගකීම වනු ඇති. ඔහු දැනට විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරමින් සිටියි

READ:   ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංච්තය නම් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්