ඉකුත්ර දා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ෙජ්‍යෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය රජයෙන් ඉල්ලා සියිනවා. ඔවුන් පවසන්නේ රට පුරා විදුලිය බිඳ වැටීම් යම්කිසි කඩාකප්පල් ක්‍රියාවක් යැයි සැක සහිත බවයි. මේ අදහස් පළ වුණේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී.
ඇතැම් සංගම් අන්තවාදී ලෙස ක්‍රියා කරන බවත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් මෙහොතක මෙලෙස එකම ආකාරයකට දෙවරක් සමස්ත විදුලි පද්ධතිය බිඳ වැටීම බරපතළ සැක උපදවන බවත් ඒ පිළිබඳ වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවත් ලංකා විදුලි ජේෂ්ඨ ඉංජිනේරු සංගමය පවසනවා.
අන්තවාදී ලෙස ක්‍රියාත්මක එම පිරිස් මේ පිටුපස සෘජුවම සිටින බව ඔවුක්ගේ අදහසයි.
ඊයේ පැවතියේ ලංකා විදුලි ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ ප්‍රථම මාධ්‍ය හමුවයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…