රැකියාව සඳහා පාකිස්තානයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම ශ්‍රී ලාංකිකයා පාකිස්තානයේ කර්මාන්තශාලාවක ඉහළ තනතුරක සේවය කර තිබුණා.
පාකිස්තානයේ පන්ජාබ් හි සියල්කොට් නගරයේදී විශාල පිරිසක් මැද ඔහුට පහර දී ඝාතනය කර සිරුර පුළුස්සා ඇති බව වැඩිදුරටත් වාර්තා වුණ අතර මෙය වීඩියෝවක සටහන් වී තිබුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සිය රටට අවමානයක් බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. නීතිය අතට ගත් පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බව පන්ජාබ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාද අවධාරණය කර තිබෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU