ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුව ලබන මස 9 සහ 10 යන දෙදින තුළ රාජ්‍ය, පෞද්ගලික හා සිවිල් නියෝජනය පෙරටු කරගෙන රටවල් ගණනාවක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ලෝක ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පුද්ගල හා සාමූහික කැපවීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරමින්. අදාළ කරුණු ආරක්ෂා කිරීම සඳහා මෙය නායකයින්ට සමාරම්භක අවස්ථාවක් වනු ඇති. ඒකාධිපතිවාදයට එරෙහිව මෙන්ම දූෂණයට එරෙහිව සටන් කිරීමට ද මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනයට කටයුතු කිරීම ද සමුළුවේ අරමුණු අතරට අයත්.
මානව හිමිකම්වලට ගරු කිරීම සඳහා වූ කතිකාවතට මුල පිරෙන මෙම සමුළුවේ ආරාධිත රටවල් ලේඛනයේ අසල්වැසි ඉන්දියාව , මාලදිවයින, නේපාලය හා කලාපීය රටවල් කිහියක් ම ඇතුළු රටවල් ගණනාවක නම් සඳහන්. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙහි තොරතුර ප්‍රකාශයට පත් කර තිබෙනවා. අදාල නිල වෙබ් අඩවියට අනුව එහි මෙරට නාමය සඳහන් වන්නේ නැහැ. ඔවුන් මෙහි කටයුතු සූදානම් කර තිබෙන අතර එක්සත් රාජධානිය ද ආරාධිත රටක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් කිහිපයක නම් ද එහි දක්නට නැහැ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…