රාගම ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ඊයේ (18) මරණයට පත්ව ඇත.
අවුරුදු 41ක් වයසැති මේ වෛද්‍යවරයාත් සමඟ මේ වන විට වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් හතක් මරණයට පත්ව ඇත. ඊට අමතරව සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5,000 කට වැඩි පිරිසක් කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…