Sunday, April 19, 2026
Homeදේශීයරාගම රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

රාගම රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

රාගම ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ඊයේ (18) මරණයට පත්ව ඇත.

අවුරුදු 41ක් වයසැති මේ වෛද්‍යවරයාත් සමඟ මේ වන විට වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් හතක් මරණයට පත්ව ඇත. ඊට අමතරව සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5,000 කට වැඩි පිරිසක් කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

READ:   වෙසක් සැරසිලි ආනයනය තහනමෙන් කෝටි 90ක් ඉතුරු කළා - රංජිත් සියඹලාපිටිය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්