ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සමගි ජන බලවේගය ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (19) දිනයේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබ..
අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මෙම විවාදය පැවැත්වීමට නියමිතය.
සමගි ජන බලවේගයට මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක සහාය පළ කෙරෙන අතර තමන් කිසිදු අභියෝගයකට බිය නොවන බව ඇමති උදය ගම්මන්පිල මහතා මේ පිළිබඳව පසුගියදා පැවසීය.
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදය අද
නවතම වීඩියෝ
-
Indian national caught with Kush cannabis worth over 51 million rupees.
-
පොලිස් ඇමතිතුමා කොහේද බොල තෝ ඉන්නේ??තරුණයෙකු සිරමැදිරියක් තුළ ඝාතනයට ලක්වීම ගැන සිලරතන කට අරී.
-
මේ පනතේ අරමුණ කිසිවක් නෙවෙයි.නීතිඥ නුවන් බෝපගේ ත්රස්තවාදය වැලැක්වීමේ පනත ගැන හෙලිකලදේ.
-
ගල්අගුරු වංචාවක් ගැන චෝදනා එල්ලවු පාඨලි කටඅරී.අකුරක් නෑර 12 වෙනිදාට පාඨලිගෙන් විශේෂ හෙළිදරව්වක්.


