ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාව ඔස්සේ පටිගත කළ වටිනා සම්මුඛ සාකච්ඡාව අප වෙබ් අඩවියේ පළ කරන්නෙමු.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු මෙන්ම දේශපාලන විද්වතෙකු ලෙස හැඳින්විය හැකි ටෙරන්ස් පුරසිංහයන් ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු විය.
සිය දිවිසැරිය නිමා කරන විට 60 වන වියේ පසු වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07) සිදු කිරීමට නියමිතය.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වශයෙන් ප්‍රකට වුවද ටෙරන්ස් පුරසිංහයන් යනු සිය දැනුම ප්‍රායෝගික්ව අත්හදාබැලීම සඳහා සමාජය මෙහෙයවීමට දායක වූ අයෙකු වේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…