ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් විමර්ශන ඔවුන් නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පවසුව ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබනු ඇති බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ක්‍රීඩකයින් අදහස් විමසීමෙන් පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමර්ශන සිදු කර, අවසන් තීන්දුව ක්‍රිකට් කමිටුව ලබා දෙනු ඇති බව ක්‍රීඩා ඇමතිවර්යා පවසයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…