මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අසීරුතාවට ලක්ව ඇති හෙද ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් ලබා නොදුනහොත් වැඩවර්ජනයකට යොමු වන බව සමස්ත ලංකා හෙද සම්මේලනයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.
ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව අවධාරණය කළ එම හිමියන් පැවසුවේ හෙද හෙදියන් බොහොමයක් අවම පහසුකම් යටතේ විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් ඔවුන්ගේ ජීවිත රැකගැනීම සියලුදෙනාගේ වගකීම වන බවත්ය.
ආනන්ද හිමියන්ගේ ප්‍රකාශය පහතින් නරඹන්න.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…