දේශීය

චීනය අඟහරුටත් පය තියයි

අඟහරු ග්‍රහලෝකය මතට සාර්ථකව සිය අභ්‍යවකාශ යානය ගොඩබැස්වීමට සමත් වූ බව චීන බලධාරීන් ඊයේ (14) සිය ජනතාවට දැනුම් දුන්නේය.
රෝද හයකින් සමන්විත රොබෝ යානය ග්‍රහලෝකයේ උතු
ථෙ සිx-ව්හීලෙඩ් Zහුරොන්ග් රොබොට් වස් ටර්ගෙටින්ග් Uටොපිඅ ඵ්ලනිටිඅ, අ වස්ට් ටෙර්‍රඉන් ඉන් තෙ ප්ලනෙට්’ස් නොර්තෙර්න් අර්ධ ගෝලයට ගොඩබැස්වූ බවත් එය මතකයේ රැඳෙන ජයග්‍රහණයක් බවත් එම බලධාරීන් ප්‍රකාශ කළ බව බීබීසීය වාර්තා කළේය.
මේ දක්වා ඇමරිකානුවන් පමණක් මහා පරිමාණයෙන් අඟහරු මත ගොඩබැසීමට සමත් වූ අතර මෙම ගොඩබැසීමත් සමග චීනය එසේ කළ දෙවැනි රට බවට පත් වී තිබේ.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

13 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

14 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago