සියලුම පහසුකම් වලින් සමන්විත කොවිඩ් රෝහලක් මේ දිනවල යුද්ධ හමුදාව විසින් සීදුව ප්‍රදේශයේදී ඉදිකෙරමින් පවතිනවා.
මුලිකම මෙහි රෝගීන් 1200කට නවාතැන් පහසුකම් සැපයීමට හැකි බවයි වාර්තා වන්නේ.
රෝහලේ ඉදිකිරීම් කටයුතු අද ශ්‍රී ලංකා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිරීක්ෂණය කළා.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…