Monday, September 14, 2026
Homeදේශීයයුද්ධ හමුදාවෙන් කඩිනමින් ඉදිකෙරෙන සීදූව රෝහල

යුද්ධ හමුදාවෙන් කඩිනමින් ඉදිකෙරෙන සීදූව රෝහල

සියලුම පහසුකම් වලින් සමන්විත කොවිඩ් රෝහලක් මේ දිනවල යුද්ධ හමුදාව විසින් සීදුව ප්‍රදේශයේදී ඉදිකෙරමින් පවතිනවා.

මුලිකම මෙහි රෝගීන් 1200කට නවාතැන් පහසුකම් සැපයීමට හැකි බවයි වාර්තා වන්නේ.

රෝහලේ ඉදිකිරීම් කටයුතු අද ශ්‍රී ලංකා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිරීක්ෂණය කළා.

READ:   උසස් පෙළ ඇරඹේ: නව විභාග කාලසටහන ගැන නිවේදනයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්