චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකළ එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට ඊයේ (01) කොළඹදී සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළ අතර එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.
චීන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පිලිඅරන් නැහැරාජිත හෙලිකරයි – YouTube
Comments are closed, but trackbacks and pingbacks are open.