පිලාත් නඩුකාරවරයාගේ නඩු විනිශ්චයෙන් අනතුරුව මරණයට නියම කෙරුණ ජේසුස්වහන්සේගේ දුක්විඳීම, මරණය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලෝකවාසී කතෝලික ජනතාව අද (02) සිහිපත් කරයි.
ජේසුස්වහන්සේ අපරාධකරුවකු බවට චෝදනා එල්ල වීමේදී ඔහුට අදාළ දඬුවම් ලබා දීම පිණිස නඩු විමසීම සිදු කළ පිලාත් නඩුකාරයා තවත් අපරාධකරුවකු ලෙස ප්‍රකාශ කෙරුණ බරබ්බාස් හා ජේසුස් එකවර සිටුවා නඩු තීන්දුව ලබා දීමට නියමිතව තිබූ බව ශුද්ධවූ බයිබලයේ සඳහන් වේ.
ඒ අනුව නඩු විමසීමේ භූමියට රැස් වූ ජනතාව ජේසුස් වෙනුවට බරබ්බාස් නිදහස් කරන්නැයි කීමත් සමග තමන් දීන්දු ලබා දීමෙන් ඉවත් වන බවට සලකුණු කරමින් පිලාත් නඩුකාරයා අත සෝදාගෙන පසුපසට වූ බවත් අනතුරුව ජේසුස්ට කුරුසිය කර තබාගෙන ගොස් මරණයට මුහුණ දීමට සිදු වූ බවත් ශුද්ධවූ බයිබලය සඳහන් කරයි.
ජේසුස්වහන්සේ දුක්විඳ, මරණයට පත් වූ මහ සිකුරාදා දිනය එළඹියේ මෙම නඩු තීන්දුවෙන් පසුවය.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…