Thursday, June 11, 2026
Homeදේශීයදැවැන්ත සහල් වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

දැවැන්ත සහල් වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ තිබිය යුතු රුපියල් මිලියන 2000කට ආසන්න වටිනාකමක් ඇති සහල් තොගයක් වංචනිකව පෞද්ගලික අංශයට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය හෙළිදරව් කරයි.
එම සහල් රජය යටතේ සතොස අලෙවිසැල්වලට ලබා දිය යුතු එවා ලෙස තිබියදී මෙසේ පෞද්ගලික අංශයට ලබා දී ඇති බව එම සංගමය කරුණු අවධාරණය කරයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇති බව එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කරයි.

READ:   UPDATE: බිළිඳා ගේ මරණය ගැන රෝහල කරුණු කියයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්