Friday, September 11, 2026
Homeදේශීයකොළඹ කතෝලික, පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් ආරම්භය අප්‍රේල් 05

කොළඹ කතෝලික, පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් ආරම්භය අප්‍රේල් 05

කොළඹ කතෝලික, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් අප්‍රේල් 05 වැනිදා ආරම්භ කෙරෙන බව කතෝලික පාසල් පිළිබඳ උපදේශක ගැමුණු ඩයස් පියතුමන් පවසයි.
රජයේ තීරණය අනුව කතෝලික, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් මාර්තු 29 වැනිදා ආරම්භ නොවන බව දැනට එම පාසල්වල පවත්වාගෙන යන 5, 11, 13 ශ්‍රේණි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ගැමුණු ඩයස් පියතුමා සඳහන් කරයි.

READ:   සක්විති රණසිංහට වසර පහකට අතහිටවූ සිරදඬුවම් නියම කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්