ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඊයේ (22) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පැහැදිලිකිරීමක් කළේය.
තමන් අත් අඩංගුවට ගැනීමට පෙර තමන් කරන ප්‍රකාශ ගැන වනාන්ත්‍ර කලාපයට ගොස් බලන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එහිදී පැවසූ ආදිවාසී නායකයාගේ සම්පූර්ණ කතාව ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.
Link : පරිසර විනාශය ගැන කතා කරන මාව අත්අඩංගුවට ගන්න කියලා කට්ටියක් කියනවා -ආදිවාසී නායක- – YouTube
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…