ජනතාව තළා පෙළා නීතිය රැකීමෙන් පළක් නොවන අතර නිලධාරීන්ට මාර්ගෝපදේශන සඳහා පමණක් නීති සම්පාදනය කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) අවධාරණය කළේය.
නීති ක්‍රියාත්මක කිරීමේදී වැඩ කළ යුත්තේ ජනතාව වෙනුවෙන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ලංකාවේ ගංගා සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් රුහුණු කතරගම මැණික් නදිය අසල පැවති උත්සවයට සහභාගි වෙමිනි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…