ලෝක පාරිභෝගික අයිතීන් සුරැකීමේ දිනය නිමිති කරගනිමින් පාරිභෝගික අරමුදලක් ආරම්භ කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇතුළු එම සංගමය සම්බන්ධ අනෙකුත් සංගම් තීරණය කර තිබේ.
ලෝක පාරිභෝගික අයිතීන් සුරැකීමේ දිනය නිමිත්තෙන් ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අසේල සම්පත් මහතා මේ බව පැවසීය.
දෙකෝටියකට ආසන්න මෙරට පාරිභෝගික ජනතාව සුරැකීමට නිශ්චිත යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් මෙම අරමුදල පිහිටුවන බව කී අසේල සම්පත් මහතාගේ ප්‍රකාශය ‘ද ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…