Friday, July 24, 2026
Homeදේශීයඅලුත් අවුරුද්දට හාල්වලට අලුත් මිලක්

අලුත් අවුරුද්දට හාල්වලට අලුත් මිලක්

හාල් මිල අලුත් අවුරුදු සමයේදී රුපියල් 97 දක්වා ගෙන ඒමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහිදානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පැවසීය.
මේ වසරේ වී මෙට්‍රික් ටොන් මිලියන 03ක සංචිතයක් ළඟ තබා ගනිමින් රුපියල් 55ට ගන්නා වී කිලෝව ජනතාවට රුපියල් 97ට අලුත් අවුරුද්දේදී ලබා දීමට කටයුතු කරන බව ඇමතිවරයා අවධාරණය කළේය.

READ:   හොඳම ගායිකාව වූ නන්දාමාලනිය අසලට ගොස් ජනපති සම්මානය පුද කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්