Thursday, October 29, 2026
Homeදේශීයපාසල් විවෘතයි

පාසල් විවෘතයි

රටේ සියලු පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අද (15) සිට ආරම්භ කෙරිණි.
බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණි පමණක් වන පරිදි පාසල් ආරම්භ කිරීමට බලධාරීන් කටයුතු යොදා තිබේ.

READ:   ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල සවිකිරීම ඉක්මන් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්