Sunday, October 25, 2026
Homeදේශීයබලධාරීන් කී පසු පාපිස්නාවෙන් ජාතික ධජය ඉවතට

බලධාරීන් කී පසු පාපිස්නාවෙන් ජාතික ධජය ඉවතට

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම වහාම ඉවත් කරන ලෙස කළ දැනුම් දීමකට අනුව අදාළ වෙළඳ දැන්වීම ඉවත් කිරීමට ‘ඇමසොන්’ වෙබ් අඩවිය පියවර ගෙන තිබේ.
ඇමසන් සමාගම වෙත මේ පිළිබඳව ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව වෙ‍ෙළඳ දැන්වීම ඉවත් කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව තොරතුරු ලැබුණු බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ යැයි අද (15) පුවත්පත වාර්තා කර තිබේ.

READ:   දේශීය ණය ප්‍රශස්තිකරණ ගැන තීරණයක් ගන්න රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්