චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම වහාම ඉවත් කරන ලෙස කළ දැනුම් දීමකට අනුව අදාළ වෙළඳ දැන්වීම ඉවත් කිරීමට ‘ඇමසොන්’ වෙබ් අඩවිය පියවර ගෙන තිබේ.
ඇමසන් සමාගම වෙත මේ පිළිබඳව ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව වෙෙළඳ දැන්වීම ඉවත් කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව තොරතුරු ලැබුණු බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ යැයි අද (15) පුවත්පත වාර්තා කර තිබේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…