පාස්කු වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව එම සිදුවීමට අදාළව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා භයානක ප්‍රකාශයක් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාසින්ද ජයවර්ධන මහතා පවසයි.
මුස්ලිම් අන්තවාදීන් රකිමින් ඔවුන් සමග දීග කෑමට බලා සිටින පිරිසක් ආණ්ඩුවේද සිටින බවට කළ ප්‍රකාශය ඉතා බරපතල බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.
දැන් මෙයාලා පාස්කුව විකුණලා නෙමෙයිද ආණ්ඩුව හැදුවෙ – කාවින්ද ජයවර්ධන – YouTube
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…