බුද්ධි අංශ මුළුමනින්ම අකර්මණ්‍ය කරමින් හමුදාවේ චිත්ත ධෛර්යය දුර්වල කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කිරීම හා ජාතික ආරක්ෂාව බින්දුවටම ඇද දැමීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය පහසුවෙන් දියත් කිරීමට ඝාතකයන්ට අවස්ථාව හිමි වූ බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරයට අදාළව මෙරටදී පුද්ගලයන් 676 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 202 දෙනකු බන්ධනාගාරගත කර ඇති බවත් 66 දෙනකුගෙන් රඳවා ගෙන ප්‍රශ්න කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඇමැති වීරසේකර මහතා මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…