Saturday, July 25, 2026
Homeදේශීයකාදිනල් හිමි කනස්සල්ලෙන්

කාදිනල් හිමි කනස්සල්ලෙන්

මුතුරාජවෙල පරිසර පද්ධතිය පොරොන්දු වූ අයුරින් ආරක්ෂා කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආණ්ඩුවට සිය කණස්සල්ල පළ කරයි.
පරිසර ඇමති මහින්ද අමරවීර, වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 21 වැනිදා අගරදගුරු නිවසේදී පැවති සාකච්ඡාවේදී කියූ පරිදි මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට පොරොන්දු වූ නමුත්, එම පොරොන්දුව ඉටු නොවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරති.

READ:   විරෝධතා රැල්ලක් ගැන කාදිනල් හිමියෝ අනතුරු අඟවති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්