Sunday, September 13, 2026
Homeදේශීයගුවන් හමුදාවට හැත්තෑවයි - ඉන්දියාවෙන් යානා 23ක් ඇවිත්

ගුවන් හමුදාවට හැත්තෑවයි – ඉන්දියාවෙන් යානා 23ක් ඇවිත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 23ක් කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරාධනයෙන් මෙම යානා කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ ඇත.

READ:   රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්