කොවිඩ් 19 හේතුවෙන් සිදු වන මරණ භූමදාන කිරීම පිළිබඳව වන චක්‍රලේඛය ඉදිරි දින දෙක තුළදී නිකුත් කිරීමට නියමිත බව කොවිඩ් මර්දන බලකාය පවසයි.
ඒ සඳහා සුදුසු හඳුනාගත් ස්ථාන දෙකක් යෝජනා වී තිබෙන බැවින් චක්‍රලේඛය නිකුත් කරන බව එම මධ්‍යස්ථානය පවසයි.