සෞදි අරාබියේ රැඳී සිට ශ්රී ලාංකිකයන් 2,400 දෙනකු පමණ මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවට පැමිණ ඇති බව එහි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ මධුක වික්රමාරච්චි මහතා පවසයි.
මීට අමතරව තවත් 1800ක් ශ්රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වන බව ඒ මහතා පවසන බව අද (02) දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.
සෞදියේ සිටි 2400ක් ලාංකිකයන් යළි ඇවිත්
නවතම වීඩියෝ
-
රටම දැක්ක අත්බෝම්බේ අත්වැරදීමක්?? -"අනේ ප්ලීස්.." - කවිත් කියල..ගණමුත් හදලා පෙන්නලා නිරෝෂන් කියන දේ.
-
මිග් යානා ගනුදෙනුව ගැන අහන්න FCID කැඳවූ ගෝඨාභය පිටව යයි
-
නෑ කොරෝනා එන්නත් කලින් මේක වෙලා තියෙන්නේ.වසරකට පසු UPDATE එක එක්ක යළිත් අනාවරණයක්.
-
නූතන චේතිය රජ්ජුරුවෝ! කවුරුත් අපිට ටියුෂන් දෙන්න ඕනනෑ! නීතීඥ සංගමේ සභාපති ගැන ප්රකාශය කළ මන්ත්රී


