coronavirus vaccine
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සියයට 20ක ජනගහහයකට ලබා දීමට නියමිත පළමු කොවිඩ් එන්නත් කාණ්ඩය ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබුණද කොවැක්ස් යාන්ත්‍රණය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුම අත්සන් නොකිරීම හේතුවෙන් එම කාර්යය කල් යමින් තිබේ.
නීතිපතිවරයාගේ සංශෝධන අදාළ ගිවිසුමට එකතු කිරීම හේතුවෙන් ම එන්නත් ලබාගැනීම ප්‍රමාද වීමට ඉඩ ඇති බව එම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…