Tuesday, September 8, 2026
Homeදේශීයසිනොපෙක් පළමු ඉන්ධන තොගය අද මුදා හැරේ..

සිනොපෙක් පළමු ඉන්ධන තොගය අද මුදා හැරේ..

සිනොපෙක් සමාගමෙහි පළමු ඉන්ධන තොගය මුදා හැරීම අද (01) ආරම්භ කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක් තබමින් මේ බව පැවසුවා.

එහි දෙවන ඉන්ධන කොටස හෙට (02) දිවයිනට පැමිණෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   "ත්‍රස්ත පනතට විරුද්ධ වෙන්නේ ත්‍රස්තවාදින් තමයි " - අධිකරණ ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්