විදුලි උත්පාදනය සඳහා ණය පදනම මත ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසීරුතාවකට පත්ව තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය හා ස්වාධීන විදුලි නිෂ්පාදකයන්ගෙන් රුපියල් කෝටි 8,608ක මුදලක් තෙල් සංස්ථාවට අය විය යුතුව තිබෙන අතර රුපියල් කෝටි 7,375ක් විදුලිබල මණ්ඩලයෙනුත් රුපියල් කෝටි 1,233ක් විදුලි නිෂ්පාදකයන්ගෙනුත් අය විය යුතුව තිබේ.
මූලාශ්‍ර : දිනමිණ
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…