රටේ තත්ත්වය පිළිබඳව දේශපාලන සංවාදයක් ඉදිරියේදී පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කළ බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා අද (20) මාධ්‍ය හමුවේ පැවසීය.
පක්ෂ නායක රැස්වීමේදී මෙම එකඟතාව ඇති වූ බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පිළිබඳව එහිදී කිසිදු කතාබහක් නොවූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
විමලෙ ගැන කතා කලේ නෑ අපි වැදගත් මාතෘකා කතා කලේ – ගම්මන්පිල කියයි – YouTube
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…