දේශීය ටයිල් ව්‍යාපාරිකයකු අමුද්‍රව්‍ය ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ලේඛන සකස් කරමින් ශ්‍රී ලංකාවට ගෙන්වූ ටයිල් තොග රේගු භාරයට ගන්නා ලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
අදාළ ආයතනයටත් ආනයනයට අවසර දුන් නිලධාරීන්ටත් විරුද්ධව පරීක්ෂණයක් පවත්වා අදාළ නීතිමය පියවර ගන්නා ලෙසද ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙන.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…