Tuesday, September 8, 2026
Homeදේශීයටයිල් ගෙන්වූ ව්‍යාපාරිකයෙකුට ඇමති විමල් තදින් සිටී

ටයිල් ගෙන්වූ ව්‍යාපාරිකයෙකුට ඇමති විමල් තදින් සිටී

දේශීය ටයිල් ව්‍යාපාරිකයකු අමුද්‍රව්‍ය ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ලේඛන සකස් කරමින් ශ්‍රී ලංකාවට ගෙන්වූ ටයිල් තොග රේගු භාරයට ගන්නා ලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
අදාළ ආයතනයටත් ආනයනයට අවසර දුන් නිලධාරීන්ටත් විරුද්ධව පරීක්ෂණයක් පවත්වා අදාළ නීතිමය පියවර ගන්නා ලෙසද ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙන.

READ:   ඖෂධ මිල පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්