සියලු ජනතාවට සමගියෙන් ජීවත් විය හැකි පරිසරයක් සකස් කරන ලෙස ඉල්ලමින් චතාරික සමයේදී යාච්ඤා කරන ලෙසත් ඒ සඳහා චතාරික සමය ආයුධයක් කරගන්නා ලෙසත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේ චතාරික සමය නිල වශයෙන් ආරම්භ කෙරෙන අළු බදාදා දින දේව මෙහෙයට ඊයේ (17) කොළඹ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේදී සහභාගි වෙමිනි.
සමගිය ඇති පරිසරයක් වෙනුවෙන් චතාරික සමය අවියක් කරගන්න
නවතම වීඩියෝ
-
පාස්කු නඩුව එහෙන් යද්දී පාර්ලිමේන්තුවේ දැන් සිද්ධ වෙන දේ... සජීවී විකාශය LIVE
-
ගීත නිර්මාණකරුවන් සහ ප්රකාශයන් අතර බුද්ධිම දේපල ගැන මතුව ඇති විවාදාත්මක තත්ත්වය ගැන නලින්ද කිව්වදේ.
-
බැසිල් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ගැන කැබිනට් හමුවේ ඇදෙයි
-
"එහෙනම් එතුමා ගියේ එතුමාගේ පුද්ගලික වාහනයක ද??" - රෝහණගෙන් ප්රශ්නයක්


