Tuesday, February 17, 2026
Homeදේශීයපොඩි ළමයි බඩු පොඩි කරගත්තාට මම කලබල නෑ - ඇමති විමල්

පොඩි ළමයි බඩු පොඩි කරගත්තාට මම කලබල නෑ – ඇමති විමල්

පොඩි ළමයි බඩුමුට්ටු පොඩිපට්ටම් කරගත්තාට එතරම් කලබල නොවිය යුතු බව ප්‍රකාශ කරන කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කිරීම යථාර්ථයක් කිරීමට පුරෝගාමීව දායක වීම වරදක් වන්නේ නම් තමන් ජාතියෙන් සමාව ගත යුතු බව අවධාරණය කරයි.
මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වූ කිහිප දෙනාගෙන් එක් අයෙකු වීම වරදක් නම්ද තමන් ජාතියෙන් සමාව ගත යුතු බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (10) මීගමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න හමුවේදීය.

READ:   ජනපති අද ජාතිය අමතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්