Tuesday, February 17, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ වාර්තාව ගැන සාකච්ඡාවට නුදුරේම දිනය්ක්

පාස්කු ප්‍රහාරයේ වාර්තාව ගැන සාකච්ඡාවට නුදුරේම දිනය්ක්

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳව සාකච්ඡාවට විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කරන බව ඊයේ(09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජනමාධ්‍ය ඇමති, සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
පෙබරවාරි මස 01 වැනිදා ජනාධිපතිවරයාට මෙම වාර්තාව ලැබුණ අතර මේ දක්වා කැබිනට් මණ්ඩලයේදී ඒ බව විශේෂයෙන් සාකච්ඡා කෙරී නොමැත.

READ:   නීතිපති පාස්කු කොමිසමේ වාර්තාවක් ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්