“lk”ඩොමේන් යටතේ ලියාපදිංචි ඇතැම් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක් එල්ල වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
ඒ හේතුවෙන් එම වෙබ් අඩවි වෙත පිවිසීම අඩාල වී ඇති අතර මෙරට විශේෂඥයින් පිරිසක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව .lk ලේඛකාධිකාරී මාහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව 011 4 216 061 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…