දේශීය

රජය විසින් මෙරට ගුවන්මෙහෙයුම් සිදුකිරීම සඳහා ඉතියෝපියානු සහ මාලදිවයින් ගුවන්සේවා වෙත අවසර ලබාදෙයි

සිවිල් ගුවන්සේවා අධිකාරිය උපුටා දක්වමින් ඩේලි එෆ්ටී පුවත්පත මේ බව සඳහන් කරනවා.මේ ගුවන්සේවා දෙක සඳහා අවසර ලබාදීමත් සමග මෙරට ගුවන්මෙහෙයුම් සිදුකිරීම සඳහා අවසර ලබාදී ඇති ගුවන්සේවා ගණන 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.එමෙන්ම ඉන්දීය අඩුමිල ගුවන්සේවයක් වන ගෝ එයාර්, බංග්ලාදේශ භාණ්ඩ ප්‍රවාහන ගුවන්සේවයක් වන ස්කයි කැපිටල්, ඔස්ට්‍රේලියානු අඩුමිල ගුවන්සේවයක් වන ජෙට් ස්ටාර්, පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරනු ලබන ෆැල්කන් ගුවන්සේවය සහ කුවේටයේ ජසීර් ගුවන්සේවයද මෙරට මෙහෙයුම් කිරිම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.

මේ ගුවන්සේවා දෙක සඳහා අවසර ලබාදීමත් සමග මෙරට ගුවන්මෙහෙයුම් සිදුකිරීම සඳහා අවසර ලබාදී ඇති ගුවන්සේවා ගණන 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඉන්දීය අඩුමිල ගුවන්සේවයක් වන ගෝ එයාර්, බංග්ලාදේශ භාණ්ඩ ප්‍රවාහන ගුවන්සේවයක් වන ස්කයි කැපිටල්, ඔස්ට්‍රේලියානු අඩුමිල ගුවන්සේවයක් වන ජෙට් ස්ටාර්, පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරනු ලබන ෆැල්කන් ගුවන්සේවය සහ කුවේටයේ ජසීර් ගුවන්සේවයද මෙරට මෙහෙයුම් කිරිම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.

– daily ft ඇසුරෙන්.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

14 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

14 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago