එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අතින් අද (21) පෙරවරුවේ සිය නව වැඩපිළිවෙළට අදාළ කටයුතු සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.
ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින් පැවති උත්සවයකින් අනතුරුව මෙම කටයුතු ආරම්භ කෙරිණි.
රට තුළ පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් සුළු පිරිසකට පමණක් ආරම්භක උත්සවයේ කටයුතු සීමා කිරීමට සිදු වුණ නමුත්, ඒ සඳහා සහභාගි වීමට නොහැකි වූ ආදරණීය පාක්ෂිකයන් ඇතුළු සියලු දෙනාද ගෞරවාදරයෙන් යුතුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිහිපත් කරන බව එම පක්ෂයේ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…