Monday, September 7, 2026
Homeදේශීයජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

ඒ ගෙවුණු වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ප්‍රගිතය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කාරණා සම්බන්දයෙන්.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් තෙවන ණය පහසුකම් වාරිකය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

අද (18) හෙට සහ අනිද්දා යන දින තුන තුළ පාර්ලිමේන්තුව රැස්වෙනවා.

READ:   කරුණා අම්මාන්ගේ සහය රනිල්ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්